Thursday, December 26, 2024

General line - 0115112241

සහල් සහ පොල් හිඟය ගැන විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනාවක්




ජනාධිපතිවරයා හා සහල් මෝල් හිමියන් අතර පවතින සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩී වී චානක මහතා හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.


රට තුළ සහල් හිඟයක් නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.


පවතින සහල් හිඟය සම්බන්ධයෙන් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ ඉදිරියේදී සහල් ආනයනය කිරීම සඳහා මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.