Friday, January 24, 2025

General line - 0115112241

පොත් ප්‍රකාශකයන්ගේන් ආණ්ඩුවෙන් ඉල්ලීමක්

එන් ඒ ඩබ් නිරෝෂන්




මුද්‍රිත පොත් සඳහා පනවා ඇති වැට් බද්ධ ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. 

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමන්ත ඉන්දිවර මහතා පැවසුවේ වැට් බද්ධ හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය අර්බුදයකට හා ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවයි.