අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 18කින් ඉහළ දැමේ - නව මිල රුපියල් 331 ක් - සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනස් නොවේ - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
මේ අතර, සිපෙට්කෝ මිලට සමානව ලංකා අයි ඕ සී සමාගමද අද මධ්‍යම රාත්‍රියේ (31) සිට සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමයි