Saturday, February 1, 2025

General line - 0115112241

පානදුර වත්තල්පොළ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පොල්වත්තේ විමලරතන ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු හෙට




අපවත් වී වදාල පානදුර වත්තල්පොළ ශ්‍රී සුදර්ශනාරාමාධිපති,සංඝානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය අති පුජ්‍ය පොල්වත්තේ විමලරතන ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම කටයතු විහාරස්ථානයේදී සවස 3.30ට පැවැත්වීමට නියමිත ව තිබේ.