Wednesday, February 5, 2025

General line - 0115112241

ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දැවැන්තම පරාජය ගැන ප්‍රධාන පුහුණුකරු සනත් කතා කරයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රිඩා විලාසයන් හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය තම කණ්ඩායම පරාජයට පත් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා.


තරගයක් ජයග්‍රහණය කිරීමට නම් මුල්පෙළ පිතිකරුවන් අනිවාර්යයෙන්ම ලකුණු අතරට පැමිණිය යුතු බවත් පීඩනකාරී අවස්ථාවකදී සියලුදෙනා එක්ව සැලසුම් සහගතව නැවත තරගයට අවතීර්ණ විය යුතු බවත් සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.