දහනවයෙන් පහළ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මීට සුළු මොහොතකට පෙර මැලේසියාවේ ක්වාලාලාම්පූර්හීදී ආරම්භ වුණා.
කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩාම පළමුවෙන් පන්දුවට පරදීමට තීරණය කළා.
ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 41ක් ලබාගෙන සිටියා.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව පැමිණීම විශේෂත්වයක්.