එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය හේතුවෙන් ඉදිරි දේශපාලන කටයුතුවලදී පක්ෂයට සහ පක්ෂ නායකත්වයට හානියක් සිදුවීමට අවස්ථාවක් පවතින බව සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම් පවසනවා.
සිය පක්ෂය ගත් එම තීරණයට තරුණ මන්ත්‍රීවරුන් ද අප්‍රසාදය පළ කරන බවයි චරිත් අබේසිංහ මහතා පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය නියෝජනය කරන චරිත් අබේසිංහ මහතා.