අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.
ඒ, ඉකුත් කාලය තුළ සිදු වූ බව කියන මූල්‍ය වංචා සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්.