Friday, September 20, 2024

General line - 0115112241

ජීවිතයත් මරණයත් අතර විනාඩි 20ක සටනක් – කැමරා කාචයට හසුවූ අතිශය දුර්ලභ ඡායාරූප පෙළක් මෙන්න



තම ජීවිතය බේරාගැනීමට කොටියෙකු හා සටන් කරන මුවෙකු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වලින් වාර්තා වූ මෙම සිදුවීම කැමරා කාචයට හසුකරගෙන ඇත්තේ සුදීර් ෂිවරාම් නම් ඡායාරූප ශිල්පියෙකුයි

විනාඩි 20ක පමණ සටනකින් පසුව ‘සම්බාර්‘ වර්ගයේ මෙම මුවාට කොටියාගෙන් බේරී පළායමට හැකිවූ බව ෂිවරාම් පවසනවා.

මෙවැනි සිදුවීමක් ඡයාරූපයට නැගීම අතිශය දුර්ලභ අවස්ථාවක් මෙන්ම වාසනාවක් බවද ඔහු පවසනවා

එම ඡායාරූප පෙළ පහතින් නරඹන්න

37B5569000000578-0-image-a-104_1472553829194

37B54EEA00000578-0-image-a-126_1472553920016

37B54F2E00000578-0-image-a-125_1472553916331

37B54FFE00000578-0-image-a-85_1472553035263

37B550F400000578-0-image-a-89_1472553790275

37B552E800000578-0-image-a-92_1472553796020

37B556D500000578-0-image-a-103_1472553827264

37B557D800000578-0-image-a-98_1472553823146

37B5578C00000578-0-image-a-100_1472553825173

37B5505200000578-0-image-a-95_1472553797547

37B5507200000578-0-image-a-97_1472553799652

37B5511800000578-0-image-a-90_1472553792621

37B5512700000578-0-image-a-82_1472553016248

37B5546000000578-0-image-a-123_1472553911311

37B5554000000578-0-image-a-121_1472553907046

37B5564000000578-0-image-a-119_1472553900297

37B5567800000578-0-image-a-86_1472553046465