Wednesday, February 5, 2025

General line - 0115112241

විමල්ගේ සොයුරා රිමාන්ඩ්(UPDATE)




පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයේ සොහොයුරා වන සරත් වීරවංශ සැප්තැම්බර් හත්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.


විමල්ගේ අයියා අත්අඩංගුවට

Sep 1, 2016 @ 13:03

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයේ සොහොයුරා වන සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.