Friday, September 20, 2024

General line - 0115112241

ස්වාමියා නොමැතිව ගෙදර තනිවූ බල්ලා දින 7ක් එක දිගට කරපු වැඩේ මෙන්න (PHOTOS/VIDEO)



මිනිසා හා බල්ලා අතර ඇති මිත්‍රවත්ය ඈත අතීතයට දිව යන්නක්.

මේ බව නැවතත් ඔප්පු කරන පුවතක් විදෙස් වෙබ් අඩවි විසින් අණාවරනය කර තිබෙනවා.

මෙහි සිටින බල්ලා නිවාඩුවක් ගත කිරීම සඳහා ගිය තම ස්වාමියා එනතුරු සතියක් පුරාවට නිවස ඉදිරිපිට ගේට්ටුව අසළට වී මගබලා සිට තිබෙනවා.

ඒ අයුරු එම නිවසේ සීසීටීවි කැමරාවේ සටහන්ව තිබේනවා.

බල්ලා බලාගැනීමට සිටි පුද්ගලයා මේ සියලු සිදුවීම් එම සතිය පුරාවට අන්තර්ජාලය ඔස්සේ බල්ලාගේ හිමිකරු වෙත යවා තිබෙනවා.

ස්වාමියා නැවත නිවස වෙත පැමිණෙන විට බුරමින් උඩපනිමින් බල්ලා සිය සතුට පලකරන ආකාරයද මෙහි දැක්වී තිබෙනවා.

‘‘මා හැමවෙලේම පරිගණකයෙන් ඔහු ගේට්ටුව අසලට සිටින අයුරු නිරීක්ෂණය කළා.අප පැමිණේවි යැයි බලාපොරොත්තුවෙන් ඔහු සෑම මොහොතකම බලාසිටි ආකාරය පුදුමාකාර‘‘ යැයි මෙම බල්ලාගේ අයිතිකරු පවසනවා.

මෙම සිදුවීම විදෙස් වෙබ් අඩවි වල අතිශයින් ජවප්‍රියත්වයට පත්ව තිබෙනවා.

එම ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න.

පළමු දිනය
1

දෙවන දිනය
2

පස්වන දිනය
5

හයවන දිනය
6

හත්වන දිනය
7

37B599AE00000578-3764793-image-a-70_1472562660292

37B59AC600000578-3764793-image-a-74_1472562822349

37B59C9C00000578-3764793-image-a-76_1472562826234

37B59D6800000578-3764793-image-a-7_1472561994366

37B59DF600000578-3764793-image-m-6_1472561986710

37B59EB600000578-3764793-image-a-73_1472562685563

වීඩියෝව පහතින් නරඹන්න