Friday, September 20, 2024

General line - 0115112241

වෙබ් අඩවිය හැක් කළ සිසුවාට ජනපති සමාව ?




ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට සමාව ලබාදෙන බවට තමන්ට විශ්වාසයක් ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ සමාව ලබාදීමට නම් දරුවන්ගේ පවුලේ පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර කරන ලද එම ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.