Friday, September 20, 2024

General line - 0115112241

ගීතාට ශ්‍රිලනිපයේ වයස අමතක වෙයි (VIDEO)




මස්කෙළියේ අපි මහින්ද සමග පෙරට යන මැයෙන් ගිනිගත්හේන ප්‍රදේශයේදි අද (03) සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා.

නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක මහතා විසින් මෙම සම්මන්ත‍්‍රනය පවත්වනු ලැබුවා.

මෙම සම්මන්ත‍්‍රණයේදි අදහස් දැක්වු ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහට මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන්නේ කීවන වරටද යන්න අමතක වුණා.

එම අවස්ථාව පහතින් බලන්න