Sunday, May 5, 2024

General line - 0115112241

මස් වැද්දා ළඟ තිබී ඇල්ලූ ගිණි අවි මෙන්න (PHOTOS)



නකල්ස් ලෝක උරුම වනපෙතේ ජීවත්වූ වන සතුන් අති විශාල සංඛාවක් දඩයම් කළ සාද් ශරාෆ් නමැත්තා සතුව තිබූ ගිණි අවි කිහිපයක් සහ උණ්ඩ රැසක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ ඒ මෙහෙයුම සඳහා සහභාගීවූ නිලධාරියෙක් අදාල අවි පරීක්ෂා කරමින් සිටින අයුරුය.

Hunters 03 www.nethfm.com 00001 Hunters 03 www.nethfm.com 00002 Hunters 03 www.nethfm.com 00003 Hunters 03 www.nethfm.com 00004

සාද් ශරාෆ් තම ෆේස්බුක් ගිණුමෙහි තමා ගිණි අවි සමග ගත් ඡායාරූපයක් මෙසේ පලකොට තිබුණි.

Hunters 03 www.nethfm.com 00005