Wednesday, February 5, 2025

General line - 0115112241

නිර්මලා සීතාරමන් එයි




ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය නිර්මලා සීතාරමන් අද (26) පස්වරුවේ නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණියා.

ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාතංශයේ නියෝජිතයින් පිරිසක් කටුනායක බණ්ඩාරනයක ගුවන්තොටුපොළේදී ඇය පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.