Friday, April 19, 2024

General line - 0115112241

”සුහුරු ලිය” ජාතික වැඩසටහන “මෛත්‍රී සහ හරීන්ගේ” සහභාගීත්වයෙන්




විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය , කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය හා ICTA ආයතනය එක්ව ආරම්භ කරනු ලැබූ ”සුහුරු ලිය” ජාතික වැඩසටහන 27 (අද) දින කොළඹ Cinnamon lakeside හෝටලයේදී ආරම්භ කෙරුණා.

අග්‍රාමාත්‍ය ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික වැඩසටහන පැවැත්වුණා.

14483889_1659238907738045_1856692714_n 14501843_1659238904404712_1037293254_n 14501901_1659238901071379_1754673988_n