Thursday, April 25, 2024

General line - 0115112241

රටපුරා රාමසාන් සමරයි




මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය අවසන් කිරිමේ ප්‍රධාන උත්සවය අද (06) ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වුණා.

උපවාසයේ නිරත වූ මුස්ලිම් භක්තිකයන් ඊයේ (05) රාත‍්‍රියේ නව සඳ දැකීමත් සමඟ උපවාස සමය අවසන් කිරීමට කටයුතු කළා.

එමෙන්ම රට පුරා විවිධ ස්ථානයන්හීදි මුස්ලිම් භක්තිකයන් අද දිනයේදී රාමසාන් උත්සවය සැමරීමේ කටයුතුවල නිරත වුණා.

 

(පුත්තලම සහිරා ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු උත්සවයේ ඡායාරූප පහතින් දැක්වෙයි)

DSC_0116 DSC00763 DSC00776

 


 

(හැටන් ජුම්ම‍ා පල්ලියේදී පැවැති රාමසාන් උත්සවයේ ඡායාරූප පහතින් දැක්වෙයි)3 79


 

(වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලියේදී..)

Vavuniya 04 Vavuniya 05 Vavuniya 07