Wednesday, February 5, 2025

General line - 0115112241

තොරතුරු කොමිසම නම් කෙරේ




තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගම්මන්පිල පත් කෙරුණා.

එහි සෙසු සාමාජිකයින් ලෙස නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස්.ජී. පුංචිහේවා, හිටපු විනිසුරු සලීම් මර්සුෆ් සහ ත්‍යාගනාදන් සෙල්වකුමාරන් පත්කර තිඛෙනවා.

ඔවුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පත්වීම් ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.