Saturday, April 27, 2024

General line - 0115112241

හිලරි – ට්‍රම්ප් අවසන් විවාදයේ




ඇමරිකානු ජනපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයන් දෙපළ වන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර  තුන්වන සහ අවසන් විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම විවාදයේදී නව ජනාධිපතිවරයෙකු යටතේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති සහ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපේක්ෂකයන් දෙදෙනාගෙන්ම ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලාස් වේගාස් හිදී පැවැත්වෙන මෙම විවාදය පිළිබඳව ජාත්‍යන්තරය තුළ ඇත්තේ දැඩි අවධානයක්.