Saturday, April 20, 2024

General line - 0115112241

එවරස්ට් තරණය කළ ලොව පළමු කාන්තාව වෙනුවෙන් ජපානයේ සැමරුම්




එවරස්ට් කන්ද තරණය කළ පළමු කාන්තාව වන ජපන් ජාතික ජුන්කෝ තාබෙයි සමරා රටපුරා විවිධ සැමරුම් සංවිධාන කර තිබෙනවා.

ඇය මිය යන විට 77 හැවිරිදි වියේ පසු වුණා. ජුන්කෝ තාබෙයි එවරස්ට් කන්ද තරණය කළේ ඇය 35 වැනි වියේදීයි. ඒ 1975 වසරේ මැයි මාසයේදීයි.

ඇයට එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා දින 12ක කාලයක් ගත වුණා. ඇය ජීවිතය අවසන් සමයේදී පිළිකා රෝගයකින් පීඩා විඳි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.