Wednesday, September 27, 2023

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය




ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ පාලක කන්සර්වේටිව් පක්ෂය එරට මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉකුත් සතියේ පැවති මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි.

ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව පාලක කන්සර්වේටිව් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබෙනවා.