Saturday, September 21, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ජයට ජනපති සහ අගමැති සුබ පතයි




අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සුභාශිංෂණ පල කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ලැබූ ජයග‍්‍රහණය ඓතිහාසික එකක් බවයි.

ධවල මන්දිරය දක්වා ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැමිණි ගමන සත්‍ය වශයෙන්ම ප‍්‍රශංසනීය බවත්, ඔහු සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

maith

jana

ranil

ranil