Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ ගිවිසුමක්




ද්වී පාර්ශවික වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (09) සාකච්ඡා ආරම්භ වුණා.

කොළඹ දී සිදුවුණු මෙම සාකච්ඡාවට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටියේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු කණ්ඩායමක්.

බංග්ලාදේශය නියෝජනය කරමින් එරට වාණිජ අමාත්‍ය ටොෆායි අහමඞ් ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියා.

යෝජිත වෙළඳ ගිවිසුමෙන් ගුවන් සේවා, සංචාරක සහ වෙළඳ, නාවුක යන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් එකඟතාවන්ට එළඹීමට නියමිතයි.