Thursday, April 25, 2024

General line - 0115112241

බන්දුල රවීගේ හොඳක් දකී




පවතින ලෝක ආර්ථීක තත්ත්වයන් හමුවේ මෙවර අයවැයෙන් ජනතාවට වඩා වැඩි සහන ලබාදීමට අවස්ථාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගය සමග එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ගියවර අයවැය ලේඛණය කඩාවැටී සංශෝධනය වී අවසානයට ඉතුරු වූයේ කථානායකතුමනි යන වචනය පමණක් බවත් මෙවර ඔහු පාර්ලිමේන්තුවට කී අසත්‍ය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් ඔහු පැවසුවා.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති සටනින් හිලරි ක්ලින්ටන් ලැබූ පරාජය සම්බන්ධයෙන් සතුටට පත්වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

රතුකට්ට හඬපටය පහතින්..