Wednesday, February 5, 2025

General line - 0115112241

සා.පෙළ සිසුන් 50,000කට තවමත් හැඳුනුම්පත් නැහැ




මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් පනස් දහසක් පමණ තවමත් සිය ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් ආර් එම් එස් සරත් කුමාර පැවසුවේ විභාගයට මුහුණ දෙන සිසුන්ට හැදුනුම්පත් නිකුත් කිරීම සදහා අද (28) දිනයේද විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කර ඇති බවයි.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. එම සංවාදය පහතින් ඇසිය හැකියි