හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයෙකු වූ ජයන්ත ධර්මදාස මහතාගේ බිරිඳ ශ්‍රීනි ජයසේකර ධර්මදාස මැතිනිය අද (28) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇගේ දේහය කොළඹ 07 , මළලසේකර මාවතේ අංක 07 යන නිවසේ තැන්පත් කර තැබීමට නියමිතයි.