Friday, September 20, 2024

General line - 0115112241

ඇමති වාහනවලට කෝටි 200යි – ළමා ආරක්ෂණයට කෝටි භාගයයි – ජවිපෙන් චෝදනා




අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 200 ක මුදලක් පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් වෙන් කරද්දී ළමා ආරක්ෂාව වෙනුවෙන් කෝටි භාගයක් (ලක්ෂ 50 ක්) වෙන් කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අයවැය කාරක සභා විභාගයේ 09 වැනි දිනය වූ අද විවාදයට ගැනුනේ කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන යන අමාත්‍යංශ පිළිබඳ වැය ශීර්ෂයි.

එම විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.

(විවාදයේ තොරතුරු අලලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගය පහතින් අහන්න.)