Saturday, July 27, 2024

General line - 0115112241

අවසන් කාලයේ වැරදි නිසා ධර්මසේනට සම්මානය අහිමි වේ




වසරේ ජිවගුණය සපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්ථානයේ ටෙස්ට් නායක මිස්බා උල් හක් නම් කර තිබෙනවා.

ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින්.

මෙම සම්මානය සඳහා නිර්දේශ වූ පළමු පකිස්තානු ක්‍රීඩකයා ඔහුයි.

මේ අතර පසුගිය වසරේ විශිෂ්ඨම තරග විනිසුරුවරයා වූ ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේනට මෙවර එම සම්මානය දිනා ගැනීමට නොහැකිවී ඇති අතර මරායි එරස්මස්එය දිනා ගැනීමට සමත්වී සිටිනවා.

පසුගිය කාලයේ කුමාර ධර්මසේන වැරදි තීන්දු කිහිපයක් ලබා දීම හේතුවෙන් විවේචනයට ලක්වුණා.

15645768_10211694290499105_1203975846_n 15696489_10211694290459104_594831260_o