Saturday, July 27, 2024

General line - 0115112241

ඉන්දියාව දැවැන්ත ගුවන් යානා ගනුදෙනුවක




බෝයිං මගී ගුවන් යානා 205ක් මිලදී ගැනීමට ඉන්දියාවේ ස්පයිස් ජෙට් ගුවන් සමාගම සූදානම් වනවා.

අමෙරිකානු ඩොලර් බිලියන 22ක් වන මෙම ගනුදෙනුව ඉන්දියාව අමෙරිකාවේ බෝයිං සමාගම සමග ඇති කරගත් විශාලතම ගනුදෙනුව බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම ගනුදෙනුව 2018 වසරේ සිට ඉදිරියට කි්‍රයාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.