Saturday, April 20, 2024

General line - 0115112241

ත‍්‍රිරෝද රථයක් අඩි 50ක ප‍්‍රපාතයකට පෙරළෙයි




හැටන් – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල ප‍්‍රදේශයේදී ත‍්‍රිරෝද රථයක් අඩි 50ක පමණ ප‍්‍රපාතයකට පෙරළී අද (15) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත‍්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලැබූ අතර ඔහු ප‍්‍රතිකාර ලබන්නේ වටවල රෝහලේයි.

අද පස්වරු 2.00ට පමණ සිදුවූ මෙම අනතුරට හේතුව අධික වේගය බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

treeweel www.nethfm.com1 treeweel www.nethfm.com2 treeweel www.nethfm.com3 treeweel www.nethfm.com4