Monday, April 29, 2024

General line - 0115112241

පොලිස්පති මාධ්‍යයෙන් ඉඩ ඉල්ලයි




තැන නැන සිදු වන අපරාධ හැර රට තුළ අපරාධ රැල්ලක් නොමැති  බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. මහනුවර අස්ගිරිය ප‍්‍රදේශයේ පොලිස් නිළධාරීන් වෙනුවෙන් ඉදිකළ නව නේවාසිකාගාරයක් විවෘත කිරිමේ උත්සවයකට අද එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා. 

අපරාධ මර්ධනයට ඉකුත් කාල සීමාවේදී ගනු ලැබූ ක‍්‍රියාමාර්ග හේතුවෙන් වැදගත් ප‍්‍රතිඵල හිමිව ඇති බවද පොලිසිපතිවරයා මෙහිදි සඳහන් කළා. ඒ සඳහා ද මාධ්‍ය මගින් ප‍්‍රචාරයක් ලබා දීම වැදගත් වන බවයි පොලිස්පතිවරයා මෙහිදි පෙන්වා දුන්නේ.