Wednesday, February 5, 2025

General line - 0115112241

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ




යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස යාපනය අඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර තිබෙනවා.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මීට පෙර කටයුතු කළේ මේජර් ජෙනරාල් චන්න ගුණතිලකයි.