Friday, September 20, 2024

General line - 0115112241

අඹුසැමි යුවලට මරණ දඬුවම




ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ අඹු සැමි යුවලකට අද (22) මරණ දඬුවම නියම කෙරුණා.

ඒ පානදුර පළාත්බද මහාධිකරණය විසින්.

මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ පානදුර කදුරුදූවේ පදිංචි අඹු සැමි යුවලකටයි.

2006 වසරේ දී මෙම දෙපළ විසින් පානදුර කදුරුදූවේ නිවසක සිටි අඹු සැමි යුවලක් පහර දී ඝාතනය කර තිබුණා.