Sunday, September 22, 2024

General line - 0115112241

උතුරුමැද පළාත් සෞඛ්‍ය ඇමති කේ එච් නන්දසේන ධුරයෙන් ඉවතට




උතුරුමැද පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ අනුව එම ධුරය සඳහා පළාත් සභා මන්ත‍්‍රී එම් හේරත් බණ්ඩා පත්කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඔහු පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක හමුවේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.