Sunday, September 22, 2024

General line - 0115112241

වෙසක් කලාප අවට මාර්ග අවහිර වනසේ නවතා තබන වාහන පොලිස් භාරයට




වෙසක් කලාප අවට මාර්ග අවහිර වනසේ නවතා තබන වාහන පොලිස් භාරයට ගන්නා බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම වාහන පොලිස් ස්ථානවල ගාල්කර තබන බවද ඒ සඳහා වැයවන මුදල් අදාළ රථයේ අයිතිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.

(එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)