Sunday, September 22, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අන්දමන්ද කරමින් පොලිසිය වැඩ අරඹයි - මෑත ඉතිහාසයේ ලොකුම මත් ජාවාරමත් වටලයි




මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදු කළ විශාලතම හෙරොයින් වැටලීම අද (11) දින අලුයම පුත්තලම දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වයඹ මුහුදු තීරයේ හලාවත දී සිදු කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වෙයි.