Friday, January 17, 2025

General line - 0115112241

ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක්




ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ, එරට මධ්‍යම සුලවේසි ප‍්‍රාන්තයේදීයි.

මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් ඒකක 6.8 ක්. මේ හේතුවෙන් නිවාස සහ  ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.  

කෙසේ වෙතත් සිදු වූ හානි පිළිබඳ තහවුරු කළ සවිස්තරාත්මක වාර්තා මෙතෙක් නිකුත් කර නැහැ. මේ හේතුවෙන් කිසිඳු රටකට සුනාමි අනතුරක් ද නොමැති බව අවධාරණය කෙරුණා.