Saturday, July 27, 2024

General line - 0115112241

වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර දිවුරුම් දෙයි (PHOTOS)




වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද (06) දිවුරුම් දුන්නා. 

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. 

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ දිවුරුම් දීම සිදු කළ බවයි.