Sunday, May 5, 2024

General line - 0115112241

කැළණි නොලේජ් ෆෝරම් 2017




කැළණි කේබල්ස් සමාගම වාර්ෂිකව සංවිධාන කරන විද්වත් කතිකාවත හෙවත් කැළණි නොලේජ් ෆෝරම් කොළඹ දී ඊයේ (15) පැවැත්වුණා.

විදුලි ඉංජිනේරු ක්ෂේත‍්‍රයට නව දැනුම සහ අත්දැකීම් හුවමාරු කිරීම මෙහි අරමුණයි. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැළණි කේබල්ස් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ මහින්ද සරණපාල.