Tuesday, May 7, 2024

General line - 0115112241

වෘත්තිය සමිති වර්ජනයට ඇයි ? හේතුව මෙන්න



වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර තිබෙන බව වෘත්තිය සමිති නියෝජිතයන් පවසනවා. 

(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)