Thursday, May 2, 2024

General line - 0115112241

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ නව ක්‍රීඩා සංකීර්ණය විවෘත වෙයි




කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ නව ක්‍රීඩා සංකීර්ණය "ස්කයිරිම් ඇරීනා" නමින් විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. 

අති නවීන පහසුකම් සහිත මෙහි පැසිපන්දු පිටි දෙකක් සහ ටෙනිස් පිටි දෙකක්ද ඇතුළත්. 

මෙම ක්‍රීඩා සංකීරණය සදහා "ස්කයිරිම්" යන නම යොදා ඇත්තේ අහස තෙක් විහිදුනු, සීමා මායිම් රහිත අවස්ථාවන් හැගවීම සදහායි.