Sunday, September 22, 2024

General line - 0115112241

මැති ඇමතිවරු ජනපති අගමැති හමුවකට කැඳවයි




ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධාන්තවයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමක් ලබන සඳුදා (03) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූ මැති ඇමතිවරුන්ට මෙම රැස්වීමේ දී සිය ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.