Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති ලේකම් ඔස්ටින් !




නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවර ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයකුද වන ඒ මහතා අමාත්‍යංශ කිහිපයක ලේකම්ධූරයන් දරා තිබෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යකුවන ඔහු විශිෂ්ඨ පරිපාලන නිලධාරියකුද වනවා.

අදාල පත්වීම් ලිපිය ඉදිරියේදී ඇබෙනු ඇති බවයි පැවසෙන්නේ.