Sunday, September 22, 2024

General line - 0115112241

සයිටම් නිසා සිසුවකු අතුරුදන් ?




රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ දෙවන වසර සිසුවකු පැහැරගෙන ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ  ඉසුරු චින්තක සිසුවා  මැද්දේ වත්ත නේවාසිකාගාර අසලදී පැහැර ගෙන ඇති බවයි.

සයිටම්  අරගල  සිද්ධිය මුල්කරගනිමින් ආණ්ඩුව දිගින් දිගටම මර්ධනය කැඳවමින් තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.