Sunday, September 22, 2024

General line - 0115112241

බන්ධනාගාර රැඳවියන් ඩෙංගු මඩින සටනට (PHOTOS)




ඩෙංගු මර්දනය සඳහා  අධිකරණ පරිශ්‍ර පිරිසිදු කිරීම ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ මෙහෙයවීමෙන් සහ අධිකරණ අමාත්‍යාංශයේ සහයෝගයෙන් රටපුරා අද (1) සිදු කෙරෙනවා. 

මෙම මෙහෙයුම සංවිධාන කර ඇත්තේ නෙත් එෆ් එම් රේඩියෝව සමග එක්ව වී ලීඩි ශ්‍රී  ලංකා සංකල්පය යටතේයි.

වී ලීඩ් ශ්‍රී  ලංකා සංකල්පය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ ඩෙංගු මර්දන මෙහෙයුම් මීට පෙර බද්දේගම සහ හපුගල යන ප්‍රදේශවලදී  නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායන්ගේ සහභාගිත්වයෙන් ද සිදුකෙරුණා.

ඩෙංගු මර්දනය සඳහා  අධිකරණ පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතුවලට බන්ධනාගාර රැඳවූවන්ද එක්ව තිඛෙනවා.