Tuesday, September 24, 2024

General line - 0115112241

දුම්රිය රියදුරන් මැදියම් රැයේ සිට වෘත්තීය කි‍්‍රයාමාර්ගයක




කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (01)  මධ්‍යම රාති‍්‍රයේ සිට වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ ඒ අනුව තම සංගමය දුම්රිය ගමන්වාර එකසිය පනහකින් පමණ ඉවත් වන බවයි.