Saturday, October 19, 2024

General line - 0115112241

වැට් නිසා ආණ්ඩුවට තවත් ගැටලුවක්




මැයි දෙවනදා සිට ක‍්‍රියාත්මක කෙරුණු වැට් බද්ද යළි සංශෝධනය කිරීමට සිදුවුවහොත් තවත් ගැටලුවක් මතුවිය හැකි බව ආණ්ඩුව පක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

අදාළ බදු ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියේදී කිසියම් තීරණයක් ගනු ඇති බවයි නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අදාළ බදු සංශෝධන පනත් කෙටුම්පත ශේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති බැවින් කලින් සැලසුම් කර පරිදි අද දිනයේ පාර්ලිමේන්තුවේ දී එය විවාදයට නොගන්නා බවද අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

(එම හඬපටය පහතින් අහන්න)