Saturday, April 27, 2024

General line - 0115112241

ආණ්ඩුවේ පොරොන්දු පිළිගන්න බැහැලු



රණවිරුවන් ආරක්‍ෂා කරන බවට ආණ්ඩුව දෙන පොරොන්දු පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට ඊයේ (06) රාති‍්‍රයේ සහභාගි වෙමින්.

හිටපු හමුදාපති අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉකුත් ආණ්ඩුව සමයේ හිරිහැර කෙරුණු බවට වන චෝදනා සම්බන්ධයෙන්ද සනත් නිශාන්ත මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)