Tuesday, May 14, 2024

General line - 0115112241

‘’ඉර්මා” තම බලය ෆ්ලොරිඩාවට පෙන්වයි




කැරිබියන් කලාපයට බලපෑ ඉර්මා සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වී තිබෙනවා.  

ඒ පුද්ගලයන් 25 දෙනෙකුට මරු කැඳවමින් .

පැයට කිලෝමීටර් 209ක වේගයෙන් හතර වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙසයි එය ෆ්ලොරිඩාවට ඇතුළු වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ මුහුදු ආශ්‍රිත ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ලක්ෂ දෙකකට අධික පිරිසකට විදුලිබලය ද ඇණහිට තිබෙන බවයි.