Saturday, July 27, 2024

General line - 0115112241

ක්‍රියාමාර්ග දැඩි කරන බව විදුලිබලේ කියයි




තම වැඩවර්ජනයට සාධනීය පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී දඩි පියවර ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වර්ජනයට දින 7 ක් ගත වී ඇතත් මෙතෙක් තමන්ට පිළිගත හැකි විසදුමක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ වර්ජනය කි‍්‍රයාත්මක වුවද විදුලි සැපයුමට ඉන් බාධවක් නොමැති බවයි.

එහෙත් නෙත් නිවුස් ඇමතූ ශ‍්‍රාවකයින් හා 077 902 18 24 අංකයට වයිබර් පණිවිඩ යොමුකළ නෙත් ශ‍්‍රාවකයින් පැවසුවේ ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් විදුලි සැපයුම නොමැති බවයි.